Tuesday, October 11, 2011

56th Filmfare Awards 2011


කවුරුත් බලාගෙන ඉන්නවානේ Filmfare සම්මාන උලෙල රූපවාහිනියෙන් පෙන්වනකන්. Sony චැනලය බලන්න පුලුවන් අයටනම් ඔන්න පෙබරවාරි 06 වෙනිදා එය නරඹන්න පුලුවන්. බැරි අයට මම පෙබරවාරි 07, 08 වෙනකොට ඒක බාගන්න දෙන්නම්.

ඔයාලා දන්නවානේ දැනටමත් කවුද සම්මාන දිනාගත්තේ කියලා. ඒක බැලුවේ නැත්නම් ඒ ලිස්ට් එක මෙතනින් බලාගන්න පුලුවන් ඔයාලට.

අද මම අරගෙන ආවේ , එදා උත්සවයට කලින් දර්ශන. ඔයාලා දන්නවානේ ඔය ලොකු සම්මාන උලෙලවල් වලට එන නලු නිලියෝ යන්නේ Red Carpet එකකනේ. ඔන්න ඔය වෙලාවේ රූ ගත කරපු දර්ශන අඩංගු පොඩිම පොඩි වීඩියෝවක් අද මම ඔයාලට බලන්න දෙන්නේ.

එහෙමනම් සම්මාන උලෙල බලන්න කලින් අපි ඒකත් බලලා ඉමුකෝ.










මෙන්න මෙතනින් බාගන්න.
Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t