Tuesday, October 11, 2011

Band Baaja Baaraat (2010)


හින්දි සිනමාවේ පෙරලියක් කරපු තවත් අලුත්ම චිත්‍රපටයක් මම අද අරගෙන ආවේ. යශ්‍ රාජ් චිත්‍රපට කිව්වාම කවුරුත් දන්නවානේ හොද චිත්‍රපටයක් කියලා නේද. මේ චිත්‍රපටය මෑතකදී පැවැත්වුණු සම්මාන උලෙලවල් වලදී සම්මාන දිනාගෙන තියෙනවා. ඒ වගේම නිර්දේශ වෙලත් තියෙනවා. ඒවා බලන්න කලින් මම කතාව ටිකක් කියලා ඉන්නම්.

ශෘතී කක්කර් කියන්නේ තමාගේ එකම අරමුණ ලෙස මංගල උත්සව සංවිධායකයෙක් විම විතරක්ම සිතන තරුණියක්. ඇය කොලේජ් එකෙන් පිටවූ දා පටන්ම මේ සදහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පසුපස යනවා. බිට්ටූ ශර්මා කියන්නෙත් ඇයගේම වයසේ තරුණයෙක්. මේ දෙන්නා අහම්බෙන් මුණ ගැසෙන්නේ මංගල උත්සවයක් අතර තුරදී. ඒ කියන්නේ බිට්ටුයි යාලුවොයි යනවා අදුරන්නේ නැති මංගල උත්සවයකට. ඒ යන්නේ කන්න ඕන නිසා. මේ මංගල උත්සවය සංවිධානයට සහය දෙන්න ඉන්නේ ශෘති. ඇයට මොවුන් අතේ මාට්ටු වෙනවා. ඔන්න ඔහොමයි දෙන්නාට දෙන්නා අදුනගන්නේ.

කොලේජ් එකෙන් ඉවත්වුණාම බිට්ටුට සිද්ධ වෙන්නේ ගමට යන්න. ඔහුට ඊට පස්සේ කරන්න වෙන්නේ ගොවිතැන්. මෙයට අකැමති වෙන ඔහු නගරේම නවතිනවා. කරන්න ජොබ් එකක් නැති තැන ඔහු හිතනවා ශෘතිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ඕන කියලා. ඔන්න ඉතිං දෙන්නා එකතු වෙලා වැඩ කරන්න ගන්නවා. ඉතිරි ටික ඔයාලා බාගෙන බලන්න. මේ දෙන්නාට මොකද වෙන්නේ කියලා. කොමඩිත් තියෙන ලස්සන ආදර කතාවක්.

ප්‍රධාන චරිත Anushka Sharma සහ නවක නලු Ranveer Singh රගපානවා. Ranveer ගේ පලමු චිත්‍රපටය තමා මේක. අධ්‍යක්ෂණය Maneesh Sharma විසින්, නිෂ්පාදනය Aditya Chopra විසින්. සංගීතය Salim – Sulaiman විසින්.

චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2010 දෙසැම්බර් මස 10 වෙනිදා සිටයි.

මම මුලින්ම කිව්වානේ මේ චිත්‍රපටය සම්මාන සදහා නිර්දේශ වුණා කියලා. මෙන්න ඒ ලිස්ට් එක.

Awards and nominations

Won
§ Star Screen Award for Most Promising Debut Director - Maneesh Sharma
Nominated
§ Star Screen Award for Best Film - Band Baaja Baarat
§ Star Screen Award for Best Choreography - Vaibhavi Merchant "Ainvayi Ainvayi"

6th Apsara Film & Television Producers Guild Awards
Won
§ Apsara Award for Best Editing – Namrata Rao
§ Apsara Award for Best Costume Designer – Niharika Khan
§ Apsara Award for Best Debut Male – Ranveer Singh
§ Apsara Award for Best Debutante Director – Manish Sharma
§ Apsara Award for Best Art Direction – Sonal Choudhry and T.P. Abid
§ Apsara Award for Best Actress in a leading role - Anushka Sharma
Nominated
§ Apsara Award for Best Film - Band Baaja Baarat
§ Apsara Award for Best Female Singer - Sunidhi Chauhan "Ainvayi Ainvayi"
§ Apsara Award for Best Choreography - Viabhavi Merchant "Ainvayi Ainvayi"
§ Apsara Award for Best Dialogue - Habib Faisal
§ Apsara Award for Best Screenplay - Habib Faisal

Won
Nominated
§ Best Story - Maneesh Sharma
§ Best Debutante Director - Maneesh Sharma
§
Won
Nominated
§ Filmfare Award for Best Movie - Band Baaja Baarat



මෙන්න මෙතනින් බාගන්න.
Share/Bookmark

1 comment:

  1. 1xbet - Best and Latest Promotions - December 2021
    Wager on 충청북도 출장샵 Sports at 1xbet! Find 양산 출장안마 out about their 영천 출장샵 latest promotions, promos, 하남 출장마사지 sportsbook bonuses, bonuses and more. 1xbet app

    ReplyDelete