Showing posts with label වීකාර. Show all posts
Showing posts with label වීකාර. Show all posts

Tuesday, September 20, 2011

wenasa

STORY number :- 1

BOY 1:- Excuse me මල්ලි, මේ බස්‌ හොල්ට්‌ එක කොහාටද යන්නේ...?

BOY 2:- මෙතන අයියේ කොළඹ යන බස්‌ නවත්තන්නේ....

BOY 1:- Thank You මල්ලි

BOY 2:- ඕක මොකක්‌ද...

STORY number :- 2

BOY:- Excuse me නංගි, මේ බස්‌ හොල්ට්‌ එක කොහාටද යන්නේ...?

GIRL:- බස්‌ හොල්ට්‌ එක කොහේවත් යන්නැ මන් දන්න කලේ ඉදලා ඕක තියෙන්නේ මෙතන

BOY:- අහා.. එහෙනම් නංගි බස්‌ එක යන්නේ කොහාටද කියනවද....?

GIRL:- බස්‌ එක යන්නේ ඉස්‌සරහට,හැබැයි Reverse කලොත් පස්‌සට තමයි

BOY:- අපෝ නංගිගේ හරි ගැස්‌නේ,,,ගෙදර බත් උයන්නේ ගැස්‌ වලින් ද....?

GIRL:- නැ,, හාල් වලින්.....


Share/Bookmark

Monday, September 19, 2011

kattiyage big match1ta set wemu


Share/Bookmark

pora


Share/Bookmark

api dennage premaya


Share/Bookmark

wihilu harida..




Share/Bookmark

bus wala wena euwa

ඔන්න දවසක් මගී බස් රථයකට ගොඩ වැදුන කෙල්ලෙකු හා කොල්ලෙක් අතර සිදුවු දෙපසක්........

බස් රථයේ උන්නා ලස්සන කෙල්ලක් ඉතිං කොල්ලට හිතුන පොඩ් (line) එකක් දාන්න කොල්ල කෙල්ල ලගට ගියා කෙල්ල අහංකාර කමෙන් අහක බලාගෙන උන්නා කොල්ලට කෙල්ල කථාවට අල්ල ගන්න ඕනෑ උනා ඒ නිසා කෙල්ලගෙ කකුල පෑගුව කෙල්ල පොඩ්ඩක් ඉවතට ගියා ..නැවත කොල්ලා කකුල පෑගුව එතන සිට දෙබස් හුවමාරු විය.

(කොල්ලා කෙල්ලගෙ කකුල පාගයි )
කෙල්ල----> ශබ්දනගා "මොකද කරන්නේ " :031: (බසයේ සිටින අනිත් මගීන් ඔවුන් දෙස බලයි )

කොල්ලා---> "වෙන මොනව කරන්නද නංගි මම (A/L) කරනව"


:dft012:


Share/Bookmark

weradi angilla


අපේ නැන්දා කෙනෙක් මේ ලගදි එයාලගෙ ඇනෙක්ස් එකේ කුලියට ඉන්න මිසිස් සිල්වා ගෙන් මෙහෙම අහලා...
"මොකද මිසිස් සිල්වා ඔයා ඔය වෙඩින් රිංග් එක වැරදි ඇගිල්ලට දාගෙන ඉන්නෙ අනේ....?"කියලා.
ඒ ගෑනි ගත් කටටම...
"ගනන් ගන්න එපා අනේ...මම ඉතින් බැදලා ඉන්නෙත් වැරදි මිනිහනේ...!!!" කියලා.



Share/Bookmark

2010ye fifa athal1


Share/Bookmark

ei nangi?? prashnayakda.....


Share/Bookmark

leyland bus1

මගේ යාළුවෙක් උන්නා..
මිනිහා කෙල්ලෙක් එක්ක යාළු උනා.. අපිටත් කිව්වෙ බොහෝ කල් ගියාට පස්සෙ වැඩේ කුරුවල් වේගෙන එනකොට.. කෙල්ල අනුරාධපුර පැත්තෙ.. කෙල්ලට ගෙදරින් මගුලක් සෙට් කරල.. ඊ ලඟ අවුරුද්දෙ කෙරෙන විදිහට.. මගුල කතා කරල තියෙන්නෙ අනුරාධපුර පැත්තෙ බස් කාරයෙකුට..

කෙල්ලත් මූට කියල :031: "මට නං ඔය බස් කාරයො කොහොමත් පෙන්නන්ට බෑ... අනේ මොනව හරි කරන්න අයියෝ..." කියලා..

:045: අපි යාළුවො විදිහට මේකට කිව්ව "මචං, උඹ කෙල්ලට කියහං මාස දෙකක් ඉවසං ඉන්ඩය කියාල... අපි ඒ අල්ල පනල්ලේ වැඩක් ප්ලෑන් කරමු,, ගෙයක් කුලියට හොයමු,,, උඹට රස්සාවත් තියෙනවනෙ... "යි කියල...

:dft003: ඒ අතරෙ "ඔව් ඔව්,,, මමත් ඉන්නවනෙ... "ඇම්බ්ලන්ස් එලාම්" එක ගහගෙන කෙල්ලව උස්සන් කොළඹ ගේමු,, කවුරුත් නවත්තන්නෙත් නෑ.." යි කිව්වේ අපේ සෙට් එකේ උන්නු පොරක්.. ( ඒකා ගම්පහ ඉස්පිරිතාලෙ ගිලන් රථ අංශෙ ප්‍රධානියා )



Share/Bookmark

maxxa seen1k

ඉස්සර අපේ ඉස්කෝලෙ කැන්ටිමේ පාලිකාව කියන්නෙ අපි ඒ දවස්වල උදේට දකින්න අකමැතිම කෙනා කිව්වොත් නිවැරදියි..!
කැන්ටිමෙන් කෑම අරං එතන ඉඳල කන්න බෑ.. එතන හයියෙන් කෑ ගහන්න බෑ.. දඟලන්න බෑ... මං අහන්නේ ඒ වයසට එහෙම එක්තැන් වෙලා ඉන්න පුළුවන්ද හා?

ඉතිං මෙන්න මේ වගේ හේතු නිසා ඒ දවස්වල කැන්ටිමේ ඇන්ටි එක්ක අපි හැමදාම කොකු..
කැන්ටිමේ ඇන්ටිත් අරින්නෑ.. හැමදාම අපිට එරෙහි පැමිණිලි වලින් ප්‍රින්සිපල් සර්ගෙ ඔළුව පිරෙන්නෙත් කැන්ටිමේ ඇන්ටි නිසා බව අපි දැනන් උන්නා.. "යකෝ මේක මාර කේස් එකක්නෙ,, අපේම සල්ලි වලින් අපි කාල මුංගෙ ගෑස් බලන්ඩත් ඕනෙනෙ.." කියපු අපි "කැන්ටිමේ ඇන්ටිව" ඉස්කෝලෙන් එලවන තැනට ම වැඩ සිද්ද කරන්ට කතා කොර ගත්තා ය කියමුකො..



Share/Bookmark

police seen ekak

මේකත් ප්‍රසිද්ධ පොලිස් කතාවක්…… ඒ වුනාට මේකේ කියවෙන කතාව අදටත් අදාල හින්දා මේක දාන එකේ වැරද්දක් නෑ මම හිතන්නේ……

දවසක් පොලීසියට බැ‍ඳෙන්න කැමති කොල්ලෙක් ඒ පැත්තේ පොලිස් අධිකාරීතුමාගේ කාර්යාලයට ගිහින් තියනවා සම්මුඛ පරීක්ෂණයකට (අර සිංහලෙන් Interview කියන්නේ… අන්න ඒකකට)

Share/Bookmark

aadara kit eka..:D

හැන්දෑවෙ 5ට විතර ෂොපින් ගියපු නැන්දම්ම පුතා ගෙදර ඇවිත් ඇති කියල හිතාගෙන යන ගමන් පුතාගෙ ගෙදර පැත්තට කාරෙක හැරෙව්වා.ඉතින් දොරේ බෙල් එක එහෙම ගහල පුරුදු විදියට දොර ඇරගෙන ඇතුලට යනකොට මෙන්න බොලේ ලේලි පොඩ්ඩ ඇඟේ නූල් පොටක් නැතුව දොර මුල්ලෙ
“ඇයි හත්තිලව්වෙ මොකක්ද මේ කරන්නේ?” නැන්දම්ම ඇහුව
“අ….අ…………අ…නේ…නෑ අම්මේ මම මේ අරය වැඩ ඉවර වෙලා ගෙදර එනකම් ඉන්නෙ….”
“හරි බන් මම දන්නව එත් මොකෝ මේ ඇගේ නූල් පොටක් නැතුව??”.නැන්දම්මා ආයෙත් ඇහුවා



Share/Bookmark

aduranawada meyawa


































meyawa adurannedda ane...hodata balanna......:D



Share/Bookmark