Monday, September 19, 2011

ei nangi?? prashnayakda.....

එතෙර විදේසෙන් එන පරගැතියන් හට ලෙංගතුකම් පෙන්නූ
වාසිය හින්දම ඇහැකන වහගෙන නොදන්න තාලෙට උන්නූ
කළු සුද්දන් ටික එලවා ගන්නට අසිපත සුරතට ගම්මූ
මොකටද මේ වැනි උත්තම රටකට ඒ වගෙ බත් කන ගොන්නූ

Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t