
අද මම දෙන්න යන්නෙ ලඟදි ආපු අලුත්ම Film එකක්. ලස්සන කතාවක් තියෙන comedy එහෙම තියෙන බාල මහලු වැඩිහිටි හැම දෙනාටම එකට ඉදගෙන බලන්න පුලුවන් එකක්.

කතාව කියනවා නම් ස්පික්ස් මැකොව් කියන්නෙ අර හොට ලොකු ගිරව් ජාතියෙ කෙනෙක්. මෙයා පොඩිකාලෙ සත්තු අල්ලලා විකුණන කට්ටියකට මෙයාව අහු වෙනවා. කොහොමින් හරි මෙයා ඒ වෙනකොට

පියාඹන්න දන්නෙත් නෑ. මොකද කුරැල්ලෙක් උනාට ඉගන ගන්නෙ නැතුව පියාඹන්න ලේසි නෑ. කොහොමින් හරි මෙයාව හම්බෙන්නෙ ලින්ඩා කියන පොත් කඩයක් තියෙන ගෑණු ළමයෙකුට. මෙතනදි ලින්ඩා මෙයාට බ්ලු කියල නම තියනවා. දවසක් මේ කඩෙට එන ටුලියො කියන සත්ව විද්‍යාඥයා කියනවා මේ බ්ලු තමා එයාගෙ වර්ගයෙ අන්තිම පුරැක කියලා. ටුලියො ගාව මේ වර්ගයෙ ගෑණු සතෙක් ඉන්නවා. මෙයාට ඕනා මේ දෙන්නව එකතු කරලා ඒ වර්ගය රැක ගන්න. ඉතින් සත්තුන්ට ඇදරේ ලින්ඩා බ්ලුව රියෝ කියන නගරයට අරගෙන යනවා. මේ ගෑණු සතාව මුණ ගස්සන්න.
කතවේ ඉතුරු ටික දැනගන්න පහළ ලින්ක් එකින් download කරල බලන්න කෝ....
700MB
කොපිය මෙතනින් බාගන්න
සිංහල උපසිරැසි සමඟ ONLINE බලමු

Rio (2011)[සිංහල උපසිරැසි සමඟ ONLINE බලමු]
No comments:
Post a Comment