.
වැඩි විස්තර ඔනි නෑ. ආතර් බිෂොප් [Jason Statham] කියන්නෙ කාර්මික ශිල්පියෙක්. නමුත් ඔහුගේ රැකියාව ඊට හාත්පසින්ම වෙනස්. අති දක්ෂ, තීක්ශන, අපක්ෂපාතී කුලී ඝාතකයෙක්. දැනට ක්ෂේත්‍රයේ දක්ෂයා. එහෙත් මේ සියල්ල වෙනස් වෙනවා නමුත් ඔහුගේ සමීපතමයා වගේම තමුන් අනුගමනය කරන්නා ව ඝාතනනය කිරීමට ඔහුටම කොන්ත්‍රාත්තුවත් ලැබීම සමඟම. ඊට පසුව ඔහු තනි ගමනක් යන්න සැරසෙනවා. මේ අතර තමා ඝාතනය කල සමීපතමයාගේ පුතා ඔහුට මුනගැසෙනවා. ඔහු ඉල්ලා සිටින්නේ තමාටද මේ ක්ෂේත්‍රයේ මඟ පෙන්වන ලෙසයි. මේ රැකියාව බොහොමත්ම පෞදගලිකව කල යුත්තක් වුනත් ඔහුට තම සමීපතමයාගේ පුත්‍රයාගේ ඉල්ලීම ඔහුට අහක දමන්නට බැරිවෙනවා.
ඔහු සියල්ල උගන්වමින් යනමුත් කොයියම් වෙලාවක තම පියා ඝාතනය කල මිනී මරුවා තමා බව අඳුනා ගනීද? මුලින් හාම්පුතුන් මේ වෙනස අනුමත කරයිද? මේ සියල්ල කොහොම වෙවිද කියල බලා ගන්න එක ඔයාලටම බාරයි. බලලා නැති අය බාගෙන බලන්න. බලලා තියෙන අය කමෙන්ට් එකක් දාල යන්න කියලත් ඉල්ලනවා.
701MB කොපිය මෙතනින් බාගන්න!
No comments:
Post a Comment