Friday, September 16, 2011

True Legend (2010)

Picture

මෙන්න නියම Kung Fu Film එකක්.මේ ෆිල්ම් එක තිරගත කිරීම ආරම්භ කලේ 2010 පෙබරවාරි මාසයේදී. මේකෙ රඟපාන්නෙ Jackie Chan,Jet Lee වගේ එල පොරක්. The Forbidden Kingdom වල Jackie Chan රඟපාපු චරිතෙ වගේ පොරක්. ඒ තමයි Man Cheuk Chiu.
චිත්‍රපටිය නම් සුපිරියි. මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා Su Can (Man Cheuk Chiu) කියන්නෙ හමුදාවෙ ජෙනරල් කෙනෙක්. Su Can හමුදාවෙන් විශ්‍රාම යන්නේ ඔහුගේ සිහිනයක් වන Martial arts පාසලක් ආරම්භ කිරීම සහ ඔහුගේ පවුල් ජීවිතය සමග සතුටින් ගතකිරීමට ය.


Su Can ගේ සාමකාමී ජීවිතය විනාස වෙන්නේ අරන් හදාගන්න සහෝදරයා [ Yuan Lie ] පළිගන්න පැමිණීම නිසයි.
මෙසේ ‍Yuan Lie ගේ පළිගැනීමත් සමග මෙම කතාව මිනිත්තු 115 පුරාවට දිවයනවා. කතාවෙ ඉතුරු ටික ඔයාලා බලලා රසවිඳින්න. මට කියන්න තියෙන්නෙ මේක පට්ටම පට්ට ෆිල්ම් එකක් කියල විතරයි.


315MB කොපිය මෙතනින් බාගන්න!

Picture
Picture
Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t