Thursday, September 15, 2011

hitha hadaganna

හිත හදාගන්න පුලුවන්නම්
හදාගන්න තිබුනා
ඔබ මවා දුන්න ලොකයේ මන්
නිහඪ වෙලා උන්නා
දුර ඈත ඉදන් සිහින ගෙනත්
මගෙ ලෝකය පුරවා
බොරු ආදරයක්‌ පෙන්නා ඔබ
මා අසරණ කෙරුවා

Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t