Friday, September 16, 2011

Fearless(2006)

Picture
මෙන්න Jet Lee ඉන්න එලකිරි කතාවක්.කතාව ගැන කිව්වොත් නම් පිස්සු හැදෙනව.හුඟකාලෙකට පස්සේ පට්ට ෆිල්ම් එකක් දෙන්නෙ.

කතාව ගැන කියනවා නම් චීන භාෂාවෙන් හුවෙන්ජා ලෙසද ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රජධානියේ jetli’s fearless ලෙසද හඳුන්වන මෙය Ronny yuඅධ්‍යක්ෂණය කල, ප්‍රධාන චරිතය jetli විසින් රඟපාන, චීන හොංකොං යුද්ධ කාලයේ සිදුවූ කතාවකි. මෙය කිසිදා පරාජය විමට අකමැති සෑම සටන්කාමියෙකුටම අභියෝග කරමින් සටන් කරන හුවෙන්ජා ගේ ජිවිතය හා බැඳී පවති..



චීන සමුහාණ්ඩුව ඇතිවීමට අවුරුදු කිහිපයකට පෙර බටහිර අධිරාජ්‍යය පාලනය සහ ජපන් පාලනය චිනය විනාශ කරමින් සිටියෙදි චීන දේශානුරාගය හා අභිමානය නැවත ලබා ගැනිමට ඔහු සමත් විය. ඔහු පටන්ගත් සටනේදී ඔහුගේ ජීවිතය පවා ඔහුට අහිමි වෙයි.

IMDB වල 7.6 වැනි හොඳ අගයක් ලබා ගන්න මේක සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේක IMDB Metascore ලිස්ට් එකේ 70 වන තැන ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.මීට වඩා කිව්වොත් ෆිල්ම් එකේ රසය නැති වෙනවා. එහෙනම් හැමෝම මේක බලන්න.


700MB මෙතනින් බාගන්න...!

Picture
Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t