Thursday, September 15, 2011

nube neth

නුබේ නෙත් වලින් අද කදුලු වෑටුනට.........
සිත මගේ හඬන්නේ නෑ........
හදවත මගේ දුක් වෙන්නෙ නෑ..........
නුබ වෙනුවෙන් කදුලක් වෑටෙන්නෙ නෑ......
පෙර මගේ අවිහි0සක කදුලකට.........
සිනා සලා ආදරේට නිගා දෙමින්......
ගිය බව සිහි වි..........
කදුලක ඈති දුක්බර බව ......
.නුබේ හදට දෑනේවා.............

Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t