Friday, September 16, 2011

Harry Potter and the Deathly Hallows Part 2(2011)

Picture

ඔන්න එහෙනම් මග බලන් හිටපු Harry Potter and the Deathly Hallows Part 2 ආව.Harry Potter කතා මාලාවේ අන්තිම කොටස.දුක තමයි ලස්සන ෆිල්ම් එකක් ඉවරවෙන කොට.මොනා කරන්න ද?මොනවා හරි දෙයක් පටන් ගත්ත නම් ඉවර වෙන්නත් එපැයි.මම හිතනව මේ වෙනකොට ඔයගොල්ලන් Harry Potter and the Deathly Hallows Part 1 බලලා ඇති කියලා.පළමු film එකේ ඉතුරු ටික ලස්සනට දිග හරෙනවා මේ film එකේදි. ඒක බලන්නම වටිනවා.



Harry Potter and the Deathly Hallows Part 2 release වුනේ හරියට ම July 15 වෙනිදා.මේ අන්තිම කතාව 100minutes ඉවර කිරීමට නොහැකි නිසා මෙහි directer [David Yates] කතාව කොටස් දෙකකට කඩා ඉදිරිපත් කිරීමට තීරණය කෙරිනි.ඒක නිසයි මේ කතාව film දෙකකට ආවේ.

මේ film එක ගැන ඔයාලට කියන්න දෙයක් නෑ.කලින් film series එක වගේම මේකත් පට්ට විදියට ගහල තියෙනවා බලන්නකො කට්ටියම....

Harry Potter Vs Voldemort
[ It All End 7.15 ]



701MB කොපිය මෙතනින් බාගන්න!




Picture
Picture
Picture


Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t