Friday, September 16, 2011

Harry Potter and the Deathly Hallows Part 1 (2010)

Picture
Harry Potter කතා මාලාවේ 7 වෙනි කතාවත් ඔන්න ගෙනාවා.Harry Potter and the Deathly Hallows කතාව part1 - part2 කියලා කොටස් දෙකකින් සමන්විතයි.part1 එක නම් ආවා.හැබැයි part2 එක එන්නේ July15 වෙනිදා.එතකන් ඔයාලට ඉතුරු ටික බලන්න ඉවසන්න වෙයි.



Harry Potter and the Half-Blood Prince (2009) film එකේ දී මහාචාර්ය ඩම්බල්ඩෝර් මියයන්න කලින් විනාශ කරපු මුද්ද හා පොටර් විනාශ කරපු ටොම් රිඩ්ල් ගේ දිනපොත එක්ක Horcruxes දෙකක් විනාශ වෙලා ඉවරයි. ඉතිරි Horcruxes 5 ත් හොයාගෙන විනාශ කළොත් ඒ එකකින් අනිවාර්යයෙන්ම වොල්ඩිමෝර් විනාශ වෙන නිසා පොටර්, හර්මොයිනි හා රොන් එකතුවෙලා ඒවා හොයාගෙන යෑම තමා මේ කොටසින් කියවෙන්නෙ. කතාව බලන්නකෝ. කට්ටිය මේ කියනවට වඩා හොඳට තේරේවි. හැරී පොටර් කතා මාලාවේ අවසාන කතාව වන මේ කතාවේ ඉතිරි කොටස මේ අවුරුද්දේ තිරගත වීමට නියමිතයි. ඒකත් ඉතින් උපසිරැසි එක්කම අරගෙන එන්නම්කෝ…


1.40GB Download Here!
727MB Download Here!
377MB Download Here!

~Sinhala subtitle Download Here~

Picture
Picture
Picture
Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t