Thursday, September 15, 2011

hitha hadaganna!!!!

හිත හදාගන්න පුළුවන්නම් හදාගන්න තිබුනා
ඔබ මවා දුන්නු ලෝකයේ මම නිහඬ වෙලා උන්නා
දුර ඈත ඉඳන් සිහින ගෙනත් මගේ ලෝකය පුරවා
බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා ...

මගෙන් අරගෙන ආදර අහුරක්
දුන්නෙ මාහට ආදර බිදුවක්
ඒක නිසයි කදුලුම විතරක්
ආදරෙ නිහඬම සෙවනක්..

දුරින් ඉදගෙන ආදර කෙරුවත්
ඔයා දන්නේ නැ තිබුනු සෙනහසක්
ඒක නිසයි මෙතරම්ම දුකක්
ආදරෙ නිහඬම සෙවනක්.....

Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t