Thursday, September 15, 2011

sitha ataraman

සිත අතරමං වෙලා
යායුතු මගක් නොම දැන
දෙයියනේ මා කුමක් කල යුතුද?
යා යුතු දුර තව නමි බොහොය................
එනමුත්
තනිව යායුතුව ඇත
කෙසේ යන්නෙමිද
ගල් බෙරළු ඇති රළු මාවතේ
මම තනිව
හඩන්නද
සිනාසෙන්නද
අද එ දෙකම
කල නොහැකිය මා හට
ඔබ නැති ලොව
මා අද
තනිවෙලා ඇත................

Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t