Thursday, September 15, 2011

ekamath eka

එකෝමත් එක කාලයක
නුඹට මතකද
සොඳුරිය..,
දෙගුරුන්ට මුවාවේ
විදු පියස යට
අප බැඳි සොඳුරු පෙම....

කාත් කවුරුත් නැති
සුරංගනා ලොකවල
පාවෙමින්
තනිව
ප්‍රේමයෙන් වෙලී උන්
එ'සමය,

ගෙවී ගොස් කාලය
සිදී ඇති මුත් ප්‍රේම ගං තීරය,
සත්තකින්
තමත් මා කෑදරයි
අතිතයේ වැළියට
සැගවි
ඒ කාලයට.............

Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t