අද දවසම ගොඩක් වහිනවා
ඒ වහින වැස්‌ස වගේම
මට ඔයාව ගොඩක් මතක් වෙනවා
මට එහෙම ඔයාව මතක් වෙන්නේ
ඇයි කියලා ඔයා දන්නවද?
ඒ ඔයා මගේ නිසා..............
මට මේ සිතලේ ඔයාගේ අදරේ ඕන
ඇයි කියල ඔයා දන්නවද?
මගේ ආදරේ උණුසුම ඔයා ලග
විතරක් තියෙන නිසා...........
මුළු ජීවීත කාලෙම
ඔයාව මට ඕන
ඇයි කියලා ඔයා දන්නවද?
ඒ ඔයා නැතුව මට
ජිවත් වෙන්න බැරි නිසා............
ඉතින් රත්තරන් ඔයාට දැනෙනවා නේද
ඔයාව මට කොච්චර වටිනවද කියලා.............
ada dawasama
No comments:
Post a Comment