වරදට සමාව දෙන්න
සොඳුරිය එපා හඬන්න
ගිනි දැල් නිවා දමන්න
රන් කඳ මගේම වන්න
දඟ ගෙයි අඳුරු කුටියක
වැළපෙයි සොඳුරු මතකය
ඔබගෙයි මගෙයි ඇසුරට
කවුද හිටියෙ හරහට
ඔය රත්තරන් ඇස් දෙකේ
ලස්සන මතක් වෙන පැයේ
බොඳවෙන කඳුලු කැට දිගේ
සෙනෙහස කඩා බිඳවැටේ
waradata samawa
No comments:
Post a Comment