Friday, September 16, 2011

Hanna (2011)

Picture

වයස අවුරුදු 16ක ගෑණු ළමයෙකුට මොනවද කරන්න පුලුවන්…

උපන් දා සිට අවුරුදු 16ක් බාහිර ලෝකයෙන් සැඟවී ෆින්ලන්තයේ හිමෙන් වැසුනු පලාතක්, එම කාලයේදී ජීවිතයත් ආත්මාරක්ෂාවත් උගනිමින් හැදී වැඩෙන හැනා ඉතාමත් රූමත්, බුද්ධිමත්, ඒ වගේම භාෂා විශාල ප්‍රමාණයක් හැසිරවීමටත් දක්ෂ නිර්භීත ළමයෙක්. ඇය කුඩා කල සිට පුහුණු කරවන්නේ මොකටද? ඇගේ පුහුණුකරු කව්ද?

අවසානයේ ඇයව බාහිර ලෝකයට මුදාහරින ඇගේ පුහුණුකරු මෙහෙයුම අවසන් කර පිටවී යන අතර ඇය තම පියා සහ මවගේ ඝාතකයා සොයා යයි. එහිදී ඇයගේ අරමුන ඉටුවෙයිද? ඇයව උපතේ සිට පුහුණු කරවූ කාර්යය ඉටුවෙයිද? ඇගේ පියා කව්ද?

ඔන්න ඔහොමයි IMB ratings 7.1 ලබාගෙන තියෙන හැනාගේ කතාව ගලා යන්නේ ඔය ගැටලු වලට උත්තරනම් බලලම හොයා ගන්න වෙනවා. ලස්සන කතාවක් හැමෝම බලයි කියල විශ්වාස කරනවා.


1.30GB Download Here!
700MB Download Here!
300MB Download Here!
~Sinhala subtitle Download Here~

Picture

Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t