Friday, September 16, 2011

Death Race 2 [සිංහල උපසිරැසි සමඟ ONLINE බලමු]

Picture ඔන්න මම තවත් මැක්සි බයිස්කෝප් එකක් දෙන්න යන්නේ. මතකනේ කලින් දුන්න එක “Death Race”. ඒකෙ දෙවන කතාව තමයි මේක දෙවන කතාව කිවුවට එක්ක කිසි සම්බන්ධයක් නම් නෑ. මේකෙ ඉන්නෙ වෙනස්ම සෙට් එකක් හැබැයි වගේම පට්ට එකක්. හැබැයි කලින් එක තරම්ම මට නම් හොද නෑ.


කමක් නෑ. කතාව කෙටියෙන් කිව්වොත් ලුක් කියන්නෙ මැරයෙක් එයාගේ බොසා දවසක් මෙයාට බැංකුවක් කොල්ල කන්න ඕඩර් එකක් දෙනවා. මෙයා තව තුන්දෙනෙක් එක්ක තමා වැඩේට යන්නෙ මෙතනදි තත්ත්වය තරමක් දරැණු වෙනවා ලුක් තමන්ගෙ කට්ටියට එතනින් ඉවත් වෙන්න කිව්වත් සගයො ඒක ගනන් ගන්නෙ නෑ මේ නිසා තුන්දෙනාගෙන් එක් කෙනෙකුට මැරැම් කන්න සිද්ද වෙනවා. සල්ලි සේරම අර ගත්තට පැනලා යද්දි සෙට් එක පොලිසියට කොටු වෙනවා. ඔතනින් තමා ලුක් ඇමරිකාවෙ ලොකුම හිර ගෙදරට එන්නෙ. මේක මාර හිර ගෙයක්. මේකේ සේරම තියෙන්නෙ මරණය දක්වා සටන් කරන තරග මේ තරග සේරම ලොව පුරා විකාශය වෙනවා.



ලුක්ට මෙතනදි ලිස්ට්ව මුණ ගැහෙනවා මේ දෙන්න අතර තමා වලි යන්නෙ. ඔයාලට මතකද Machete film හිටපු පොර. එයත් මේකෙ ලුක්ගෙ සෙට් එකේ කෙනෙක්. මෙතනදි මේ කතාවෙ කතා නායිකාව එලියට එනවා එයා තමා සෙත්තෙම්බර් ජොනී. මෙතනදි මෙ දෙන්නව එකට යොදා ගන්නවා එක කණ්ඩායමක් හැටියට. ඔන්න තරගය පටන් ගන්න යන්නෙ. කොහොම වෙයිද කවුරැ දිනයිද වීරයා අන්තිමට මැරෙයිද? බලලම ඉමුකෝ…

300MB කොපිය මෙතනින් බාගන්න!සිංහල උපසිරැසි සමඟ ONLINE බලමු
Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t