මේ වසර තුල තිරගත වුණු සුපිරිම hindi චිත්‍රපටය අරගෙන ආවා. 2011 වසර තුල තිරගත වුණු හින්දි චිත්‍රපට අතරින් වැඩිම ආදායම් වාර්තාව තබලා තියෙන්නේ මෙම Ready චිත්‍රපටය. ඔයාලට මතක ඇතිනේ සල්මාන් ගේ ගිය වසරේ තිරගත වුණු Dabangg චිත්‍රපටය . ගිය වසරේ වැඩිම ආදායම් වාර්තාව තිබ්බෙත් එම Dabangg චිත්‍රපටයමයි.
මේ චිත්‍රපටය රූ ගත කරලා තියෙන්නේ අපේම සුන්දර රටේ. ප්‍රථමයෙන් මෙහි රූ ගත කිරීම් Mauritius වල සිදු කරන්න නියමිතව තිබ්බත් සල්මාන්ගේ මැදිහත් වීමෙන් ඔවුන් තීරණය කරා මෙය ලංකාවේ රූ ගත කරන්න. ලංකාවට අමතරව Mauritius සහ Mumbai වල දර්ශන තල යොදාගෙන තියෙනවා මෙහි.
මෙන්න මෙහෙමයි කතාව, ප්‍රේම් කියන්නේ සෙල්ලක්කාර තරුණයෙක්. කතාව පටන් ගන්නේ අල්ලපු ගෙදරක ඉන්න තරුණියකට හොරෙන් පැනලා යන්න මේ ප්‍රේම් උදව් කරන දර්ශනයකින්. ප්‍රේම්ගේ පවුල එනම් කපූර් පවුල තීරනය කරනවා ප්‍රෙම්ව ඉක්මනට බන්දලා දෙන්න. විදේශයක සිටින තරුණියක් වන පූජා තමයි ඔවුන් තෝරගන්නේ. ඉතිං දවසක් ප්‍රේම් මාමත් එක්කම යනවා එයාර්පෝට් එකට පූජාව ගන්න. මේ අය පූජාව කලින් දැකලා නෑ. ඔවුන්ට පුජාව මග හැරෙනවා.මේ අතර සන්ජනා නම් තරුණියක් ඇයගේ විවාහ මංගල උත්සවයෙන් පැනලා යන ගමන් මේ ප්‍රේම් සහ මාමාගේ කතාවට සවන් දෙනවා. ඇය දැනගන්නවා මේ අය පූජා කියන තරුණිය දැකලා නැති බව. සන්ජනා කරන්නේ ඔවුන්ට පූජා ලෙස පෙනී සිටිනවා. මොකද ඇයට ඕන කරන්නේ හැංගිලා ඉන්න.
ඔන්න ඔහොමයි කතාව පටන් ගන්නේ. ඔයාලා ඉතිරි ටික බාගෙනම බලන්න මේ ප්‍රේම්ටයි සන්ජනාටයි මොකද වෙන්නේ කියලා. ආදර කතාවකුත් එක්කම හොදට හිනාවෙන්න පුලුවන් කතාවක් මේක.මෙම චිතරපටය 2008 වසරේ තිරගත වුණු Ready තෙලිගු චිත්‍රපටයේ නැවත නිෂ්පාදනයක්. මේ චිත්‍රපටයම කන්නඩ භාෂාවෙන් Raam ලෙසත්, දමිල භාෂාවෙන් Uthama Puthiran ලෙසත් නිෂ්පාදනය වුණා. ප්‍රධාන චරිත Salman Khan, සුරූපී Asin Thottumkal, Paresh Rawal, Mahesh Manjrekar යන අයත් Ajay Devgan, Sanjay Dutt, Kangana Ra

500 MB කොපිය මෙතනින් බාගන්න!
No comments:
Post a Comment