Tuesday, September 20, 2011

wenasa

STORY number :- 1

BOY 1:- Excuse me මල්ලි, මේ බස්‌ හොල්ට්‌ එක කොහාටද යන්නේ...?

BOY 2:- මෙතන අයියේ කොළඹ යන බස්‌ නවත්තන්නේ....

BOY 1:- Thank You මල්ලි

BOY 2:- ඕක මොකක්‌ද...

STORY number :- 2

BOY:- Excuse me නංගි, මේ බස්‌ හොල්ට්‌ එක කොහාටද යන්නේ...?

GIRL:- බස්‌ හොල්ට්‌ එක කොහේවත් යන්නැ මන් දන්න කලේ ඉදලා ඕක තියෙන්නේ මෙතන

BOY:- අහා.. එහෙනම් නංගි බස්‌ එක යන්නේ කොහාටද කියනවද....?

GIRL:- බස්‌ එක යන්නේ ඉස්‌සරහට,හැබැයි Reverse කලොත් පස්‌සට තමයි

BOY:- අපෝ නංගිගේ හරි ගැස්‌නේ,,,ගෙදර බත් උයන්නේ ගැස්‌ වලින් ද....?

GIRL:- නැ,, හාල් වලින්.....


Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t