අපේ නැන්දා කෙනෙක් මේ ලගදි එයාලගෙ ඇනෙක්ස් එකේ කුලියට ඉන්න මිසිස් සිල්වා ගෙන් මෙහෙම අහලා...
"මොකද මිසිස් සිල්වා ඔයා ඔය වෙඩින් රිංග් එක වැරදි ඇගිල්ලට දාගෙන ඉන්නෙ අනේ....?"කියලා.
ඒ ගෑනි ගත් කටටම...
"ගනන් ගන්න එපා අනේ...මම ඉතින් බැදලා ඉන්නෙත් වැරදි මිනිහනේ...!!!" කියලා.
No comments:
Post a Comment