Thursday, September 15, 2011

adare

මට තවම හිතාගන්න බැහැ ඇයි මo මෙතරම් ඔයාට ආදරේ කරන්නේ කියලා,,මොනවා කරන්න ගියත් මගේ වස්‌තුයි මමයි කියපු කරපුවා,මතක්‌ වෙනව,,
අපි දෙන්නා ඔහේ පාරවල් දිගේ ඇව්දපු කාලය,,
ඇත්තමයි අපි දෙන්නා දැන් කොහේ හිටියත් කවදාවත් ඒ දේවල් අපේ මතකයෙන් යන්නේ නැහැ,,කවුරු මොනවා කීවත් ඔයා මාව දාලා ගියේ නැහැ,,
මගේ වස්‌තු කොහේ හිටියත් මගේ ආදරෙත් එක්‌ක ජීවත් වෙන බව මම දන්නවා..............///

Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t