Thursday, September 15, 2011

mama & oya

මම...
මම ඔයා ගැන හිතනවා.
අතීතෙ අනාගතේ වත්මනෙත්
ඔයා ගැනම හිත හිත මම හුස්ම ගන්නවා.
...පපුව ගැහෙන වාරයක් පාසා
ඔයා ගැන හිතනවා.
ඇසිපිය සැලෙන වාරයක් ගානෙ
ඔයා ගැන හිතනවා.
අන්තිමට මැරෙනකනුත්
ඔයා ගැන හිතනවා.
දවසක මගෙ ආදරේ ඔයාට තේරෙයි.
ඒ දවසට ඔයා මම ගාවම ඉදියි.
ඒ දවසට ඔයාට තේරේවි
මම ඔයාට කොච්චර ආදරය කලාද කියලා
මට ඔයා නැතුව මැරේන්න පුලුවන්
ඔයා නැතුව ජිවත් වෙන්න බැහැ
ඒ ත් අ..ද...ම..ම..ත...නි...ය...ම
මම කවදාවත් මම ඔයාට කවදාවත්
දුකක්‌ කරදරයක්‌ වේන්නේ නැ

Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t