හිංසා කරන්නේ වෙන්වී ගිහින්
මගේ අතින් වු වරදක් කියන්
හැංගී වසන්තේ මාගේ ලොවින්
කදුලක් නැගෙන්නේ නෙතටත් හොරෙන්.........
බොද වීලා පැතු සේයා ,
රිදවලා සිත පාරා ,
සැගවී ගියාට , රිදවා ගියාට
සැමදා ඔයාව ඔනා..
සසරේ පුරාම මතකේ තියාන සෙනෙහේ මවන්න ඔනා.....///////
hinsa karanna!!!
No comments:
Post a Comment