Friday, September 16, 2011

Karthik Calling Karthik (2010)

Picture ආයුබෝවන්…!!! ඉස් ඉස්සෙල්ලාම කියන්න ඕනෙ පසුගිය දවසක මම Due Date කියල බයිස්කෝප් එකක් දැම්මා. නමුත් ඒකෙ පොඩි දෝෂයක් තිබුනා. මට ඒක බාගෙන බලන්න බැරිවුනා වැඩකටයුතු අධික හින්දා… හැමෝගෙන්ම සමාව ඉල්ලනවා වෙච්චි වැරැද්දට………

ඉතින් අද මම දෙන්න යන්නෙ 2010 දි ආපු පට්ටම හින්දි බයිස්කෝප් එකක් මේකෙ රඟපාන්නෙ අපි දන්න කියන නිළියක් වන දීපිකා පදුකෝන්. කතාව සම්ප්‍රදායික කතාවක් නෙමෙයි ටිකක් අමුතුයි. මේක IMDB මීටරේ 7.2/10 අගයක් ලබාගෙන තියනවා… Vijay Lalwani විසින් අධ්‍යක්ෂණය කරපු මේ බයිස්කෝප් එකේ කතාව ගැන කියන්නම්කෝ…



කාර්තික් නාරායන් කියන්නෙ කොම්පැනියක එකවුන්ටන් කෙනෙක්. මෙයා ඔෆිස් එකේ ඉන්න කෙල්ලෙක් එක්ක ආදර සම්බන්ධයක් ඇතිකරගන්නවා. දවසක් මෙයා දුරකතනයක් මිලට ගන්නවා. ඉතින් දවසින් දවස මෙයින් මොහුගේම කටහඬ තියන කාර්තික් කියල පොරක් කෝල් දෙනවා. ඔහු මොහුට උදවු කරනවා සාර්ථක මිනිසෙක් වෙන හැටි. නමුත් මෙය ඔහුට අවාසනාවද ලඟාකරනවා

කතාවෙ ඉතුරුටික බලන්න නම් අනිවා බාන්න වෙනවා.. අදනම් බය නැතුව බාගන්න….. හොඳ කොපියක් දීල තියෙන්නෙ. චුට්ටි කොමෙන්ටුවකුත් දාමු නේ.. ජය වේවා…!!!

700 MB කොපිය මෙතනින් බාගන්න!
Share/Bookmark

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t